Tuesday, July 21, 2015

Video - Very sad Sri Lanka!!

මල් කැකුළ තැළුවැයි ‘වල් අඹයත්‘ රිමාන්ඩ්
මීටියාගොඩ බටපොළ අවුරුදු 13යි මාස 11ක හැවිරිදි දැරියක සමූහ දූෂණයට ලක් කළ බව කියන තිදෙනෙක් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
අම්බලන්ගොඩ කළුවඩුමුල්ලේ ත්‍රිරෝද රියදුරු දියගමගේ නිරෝෂන් කුමාර නොහොත් වල් අඹයා, විලේගොඩ පේදුරු හේවා සුමුදු ඉෂාන් හා වටවල පත්තිනිරාලලාගේ චන්නක නිශාන්ත නොහොත් චන්න පුතා එසේ රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති.
දැරිය රෝහල් ගත කරනු ලැබ සිටී.



No comments:

Post a Comment