Tuesday, July 21, 2015

මධුමාධව ගේට්ටු කඩන්න කලින් උසාවියට ගෙනෙයි?

මනෝප්‍රිය ගුණසේකර
‘වික්‍රමසිංහ මහතා 17 වැනි දා අරලිය ගහ මන්දිරයෙන් යන්න ලෑස්ති වෙන්න ඕනෑ. නොගියොත් එහි ගේට්ටුව කඩාගෙන අපි (කලාකරුවන්) ඇතුළු වෙන එක කාටවත් නවත්වන්න බෑ.‘ යි  මහජන සාමය කඩවන හා මහජන කැළඹීමක් ඇති විය හැකි ප්‍රකාශයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මධුමාදව අරවින්ද මහතා අධිකරනයට කැඳවන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පාක්ෂිකයකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ගොනු කළේය.
ව්‍යාපාරිකයකු වන කොළඹ බව හැව්ලොක් පාරේ ඩිලාන් දිල්රුක් වීරසේකර ඔහුය.

No comments:

Post a Comment