Thursday, July 23, 2015

මහින්දට PEACOCK මන්දිරය දෙන්න ගිය ASP, රාජිතට LIMOUSINE රථය දෙන්න ගිහින් කිච වේ

ව්‍යාපාරිකයෙකු සහ රාජපක්ෂ රෙජීමයේ නයිජිරියානු හිටපු තානාපති ASP ලියනගේ තමාට අයත් ලිමොසින් රථය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් ලබා දීමට ගත් උත්සාහය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

තමාගේ ලිමොසින් රථය සිය දියණිය වන ගිත්මි ලියනගේ සමග ASP ලියනගේ විසින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසට ලියනගේ විසින්ම සකසාගෙන අමාත්‍යවරයාගේ ප්‍රචාරක දැන්වීම්ද සමග රැගෙනවිත් තිබේ. එහිදී රාජිත අමාත්‍යවරයා එක හෙලාම ඔහුගේ පරිත්‍යාගය ප්‍රතික්ශේප කරමින් කියා ඇත්තේ මෙහි (ලිමොසින්) ගියොත් මට තියන ඡන්ද ටිකත් නැතිවෙයි යනුවෙණි.


පහතින් දැක්වෙන්නේ සැබෑ සිදුවීම වසන් කරමින් මහින්ද රාජපක්ෂලාගේ හිතවතුන් විසින් නිර්මාණය කර ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරණය කළ ඡායාරූපයන්ය.






























No comments:

Post a Comment