Tuesday, February 10, 2015

Champika Speech 10 Feb 2015 - එදා බිය ගැන්නුවා අද කඳුලු විකුණනවා -චම්පික

රාජපක්ෂලා විසින් 1930 සිට මේ දක්වා පැවැත්වූ සෑම මැතිවරණයකදී සියළුම පක්ෂ වියදම් කළ මුදලට වඩා වැඩියෙන් රුපියල් බිලියන 250 ක් තම ජයග්‍රහණය වෙනුවෙන් වියදම් කළ බවත් අල්ලස් දී පසුව ජනතාව බිය ගන්වා ජය ගැනීමට නොහැකි වූ තැන දැන් කඳුලු විකුණා යලි බලයට ඒමට ඒ රාජපක්ෂලා ප්‍රමුඛ ජාවාරම්කාර මාෆියාව කැස කවන බවත් ඇමැති පාඨලී චම්පික පවසයි. ඔහුගේ කතාව පහතින් නැරඹිය හැකිය 

No comments:

Post a Comment