Monday, February 9, 2015

ලාල් කාන්ත ජවිපෙන් ඉවත්වෙයි! ජවිපෙන් ඉවත්වී ශ්‍රීලනීපයට යයිද?

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඞී. ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්විමට තිරණයි කර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාතික් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව අභ්‍යන්තතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය සමයේ යහපාලන ආණ්ඩුව සමඟ ජවිපෙ පත්කළ ප්‍රධාන පෙළේ කමිටුවල දක්නට නොලැබුණු ලාල්කාන්ත මහතා පසුගිය කාලසීමාව තුල පක්ෂය ගත් ඇතැම් තින්දු තිරණ මෙන්ම පක්ෂ නායකත්වය විවිධ පුද්ගලයන්ගේ ඩීල් මත තිරණ ගැනිම සම්බනධයෙන් කලකිරිමට පත්ව සිටින බවද වාර්තා වී තිබිණි.
NS

No comments:

Post a Comment