Tuesday, January 26, 2016

හෝමාගම සිද්ධිය අනාගතයට වැරදි පූර්වාදර්ශයක්

වසන්ත ධර්ම ශ්‍රී
නෙත්  එෆ්  එම්  අන්ලිමිටඩ්  වැඩසටහනින් ඊයේ (26) රාති‍්‍රයේ සාකච්ඡා කෙරුණේ හෝමාගම අධිකරණ භූමියේ ඇති වූ උණුසුම් තත්ත්වය පිළිබඳවයි. ඊට මාධ්‍යවේදී සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා සහභාගි වුණා.
 

මෙය අනාගතයට වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බවටද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න

https://soundcloud.com/nethfmradio/unlimited-2016-01-26


No comments:

Post a Comment