Thursday, April 30, 2015

චීන කතගේ කාමරයේ හොර බඩු

සනත් ඩෙස්මන්
වීසා නැතිව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සොයා කළ මෙහෙයුමක දී කොල්ලුපිටියේ මහල් නිවාසයක කාමරයක තිබී වල්ලා පට්ටා කිලෝ 188ක්, ඇත්දල තුනක්, වැහිලිහිනි කූඩු ග්‍රෑම් 320ක්, රත් හඳුන් කිලෝ පහක් සහ කළුවර කිලෝ පහක් සොයා ගත් බව ආගමන විගමන ආරංචි කියයි.
මේවා රටින් පිට කිරීමට සූදානම් කර තබන්නට ඇතැයි ද, එම කාමරයේ නැවතී සිටි බව කියන චීන කාන්තාව සොයා පරීක්ෂණ පවත්වන බව ද කියති.

No comments:

Post a Comment