ජනවාරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය සාධාරණ, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදිව පවත්වන ලෙස ඉල්ලමින් ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රංශ එකමුතුව සංවිධානය පවත්වන උද්ඝෝෂණයක් අඟහරුවාදා (21) සවස තුනට පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතවය.
No comments:
Post a Comment