ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තමන් කැලණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් තාවකාලිකව ඉවත් වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කිරිබත්ගොඩ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයයේ පැවැති රැස්වීමක දී කීවේය.
කැලණිය ආසනයේ නව සංවිධායක ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රී හා ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ශාලික විජේසූරිය මහතා කටයුතු කරන බව ද සිල්වා මහතා පැවසීය.
No comments:
Post a Comment