Thursday, October 23, 2014

Lake House Silumina in trouble over dubious & unsubstantiated reporting!!! 

කොටි තහනම ඉවත් කිරීම පිටුපස සිටි විපක්ෂ දේශපාලනඥයා කවුද


True identities below

න්ඩන් නුවර පාර්ක් ප්ලාසා ශර්ලොක් හෝම්ස් හෝටලයේදී ගත් ඡායාරූපයේ වික්‍රමසිංහ මහතා සමඟ කාරක සභික ඉන්දික කුමාර, ලේකම් දර්ශන ඩැනියෙල් , ජාතික යොවුන් පෙරමුණේ භාණ්ඩාගාරික රොෂාන් සමන්ත , සහ සභාපති හර්ෂක කන්නන්ගර යන මහත්වරු

කොටි සංවිධානය යනු මුළු ‍ලොවම හෙළා දකින ලද අති භයානක ත්‍රස්තවාදී සංවිධානයකි. ලෝකයේ මරාගෙන මැරෙන ‍බෝම්බකරුවන් ඉදිරිපත් කළ විනාශයන් සිදුකළ ත්‍රස්තවාදී සංවිධාන අතරින් ප්‍රධානම තැන හිමිවන්නේ කොටි සංවිධානයට ය. කොටි සංවිධානය එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයන් තුළින් විනාශ කරන ලද ජීවිත සංඛ්‍යාව දහස් ගණනකි.එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස යුරෝපා සංගමයට නියෝග කරන තීන්දුවක් යුරෝපා සංගම් අධිකරණය මඟින් පසුගියදා ප්‍රකාශයට පත් කර ති‍බිණි. මේ තීන්දුවත් සමඟ ත්‍රස්තවාදයට එරෙහිව සියලු රටවල් නැඟී සිටිය යුතු බවට ඇමෙරිකාව ගෙනියන වැඩපිළිවෙළට එරෙහිව අභියෝගයක් එල්ල වන්නේ ය.

No comments:

Post a Comment