Tuesday, October 28, 2014

250 believed trapped in Badulla landslide - Images Included

Reporting From The Daily Mirror & Neth FM

Pictures from Lankadeepa






Hundred and twenty line houses and seven government quarters in the Haldummulla area in Badulla were destroyed due to a landslide this morning.

Two bodies have been recovered by rescue teams so far and it is believed that about 250 people are trapped inside.

The Disaster Management Centre (DMC) said an area of about two kilometres had been affected in the landslide.  

DMC Assistant Director Udayakumara said that the rescue operations are underway with the help of the army and the police. Meanwhile, Military Spokesman Ruwan Wanigasuriya said 500 soldiers have been deployed in the rescue mission. (Chathuranga Pradeep)

From Neth FM News

මීරියබැද්ද වතුයායේ නායයාමෙන් 400ක් පමණ යට වුවාදැයි සැක
කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ සිදුවු නායයාමෙන් වතු නිවාස පේලී 08ක් පමණ යටවී තිබෙනවා. එම පේලී 07 තුළ නිවාස 100කට ආසන්න සංඛ්‍යාවක් තිබු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ වන විට එම නිවාසවලින් වැඩි ප‍්‍රමාණයක් පස් කන්දෙන් යටවී ඇති බවයි දක්නට ලැබෙන්නේ. අද උදෑසන 07.30ට පමණ නායයාම සිදුවුණා.

යට වු නිවාස තුළ පුද්ගලයින් 400 දෙනෙකු පමණ සිටි බවයි වාර්තාවන්නේ. සිද්ධියට මුහුණ දී දිවි ගලවා ගත් කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ පුද්ගලයෙකුු නෙත් නිවුස් වෙත කථා කළා.

See more at: http://nethfm.com/article/42194#sthash.ob97k46a.dpuf

No comments:

Post a Comment