Wednesday, December 24, 2014

මඩ පෝස්ටර් ගැසූ මුද්‍රණාලයට සීල්




පොලිසිය සමග ගොස් පන්නිපිටියේ මුද්‍රණාලයක් වැටලූ මැතිවරණ කොමසාරිස්ගේ නිලධරයෝ එජාපයට එරෙහිව ගැසූ මඩ පෝස්ටර තොගයක් සමග මුද්‍රණාලය හිමිකරුද සේවකයෝ කිහිප දෙනෙක්ද අත් අඩංගුවට ගනු ලැබුහ.
සජිත් ප්‍රේමදාස මහතා සහ මයන්ත දිසානායක මහතා අතර ගැටුමක් නිර්මාණය වන ආකාරයෙන් මෙම පෝස්ටර් මුද්‍රණය කර තිබිණි.
මුද්‍රණාලයට සීල් තබා ඇත.

No comments:

Post a Comment